Sri lanka sex web sait

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 23 කම්කරු-පීඩිත මහ ජනතාවට එරෙහිව පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාවට දමමින් සිටින ආන්ඩුව ඇතුලු පාලක පන්තිය යුද අපරාධ යට ගසමින් ආරක්ෂක අංශ නිලධාරීන් විවෘතවම ආරක්ෂා කරති.

විශ්‍රාම වැටුප් කප්පාදුවට, අඩු වැටුප් මට්ටම් වලට සහ දුෂ්කර වැඩ කොන්දේසි වලට එරෙහිව ලංකාවේ රජයේ ගුරුවරු ජූලි 18 සහ 19 යන දිනයන් හි දීප ව්‍යාප්ත වර්ජනයකට එක්වූහ.

මුස්ලිම්-විරෝධී ප්‍රචාරයෙන් ආවරනය කොට ජාතික ආරක්ෂාවේ නමින් ලංකාවේ පාලකයන් හා ධනපති පක්ෂ ගෙන යන්නේ කම්කරු පන්තිය මැඩ පොලිස් රාජ්‍යයක් සඳහා වැඩපිලිවෙලකි.

අන් සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජවිපෙ ද සම්බන්ධවී සිටින්නේ එම වැඩපිලිවෙලටයි.

ආන්ඩුවේ එම ප්‍රතිචාරය, මාක්ස්වාදයටත් සමාජවාදී හා ප්‍රගතිශීලී චින්තනයේ සෑම ආකාරයකටමත් එරෙහි ප්‍රහාරයකි.

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය, 2019 ජුලි 26 සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2019 ජූනි 24 සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 2019 ජුනි 12 By the Socialist Equality Party (Sri Lanka), 7 June 2012 අදාල වෙනත් ලිපි » මෙහි පහත පල වන්නේ, “ඓතිහාසික වගකීම ඉටුකරනු පිනිස ඔබ සූදානම්ද?

විලානි පීරිස් (සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මන්ඩලයේ සාමාජිකා, ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛිකා.), 2014 ජූලි 20 පරීක්ෂනයේ සෙසු වාර්තා සහ අදාල වෙනත් ලිපි » (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) නම් වූ ලේඛනගත ඉතිහාසය දැක්වෙන කෘති මාලාවෙනි.මෙම ලිපි වෙසෙසින් ම පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ 1964 ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ධනේශ්වර සභාගයකට ඇතුලූවී සිදු කල මහා පාවා දීමේ ජාත්‍යන්තර මූලයන් පැහැදිලි කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ය.මෙම වසරේ ජූනි මස ලසසපයේ ඓතිහාසික පාවාදීමට පනස් වසරක් පිරුනි.රුසියාව, සාර් පෙරලා දමා, අතර මැද පැවති ධනේශ්වර පාලනයේ කෙටි අවධිය පසුකර, බොල්ෂෙවික් පක්ෂය විසින් බලය අල්ලා ගෙන ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවනු ලැබීම දක්වා ගමන් කලේය.ශත සංවත්සරය සැමරීමේදී ලෝසවෙඅ, 1917 වසරේ ලෝක ඉතිහාසයෙහි යුග නිර්මානාත්මක ගෝලීය සිදුවීම් හා විප්ලවය පිලිබඳ බහු ප්‍රතිබිම්බනයන් (kaleidoscope) සහිත දැක්මක් සම්පාදනය කරනු ඇති සතිපතා සටහනක් ප්‍රකාශයට පත් කරයි.

Leave a Reply